Skip to content

Lyrics

සිංහල
කවිකාරියේ සිංදු කියනා ළඳේ නුබ දෝ රැයේ කෝකිලා .... මගේ පාඩුවේ යන්න යනවා ඔහේ ... අනිසාම සැන්දෑ වෙලා... දෙකනේ රීදී තෝඩු ලා ... නළලේ කුකුම් පාට ලා .. වීණා වයා තාලෙටා .... ගැයූ ගී අසා ආවේමා.... වීණා වයා...කවි ගී ගයා.. අපි යන්නේ රුපියල් සොයා .... කවි කාරියේ.../ සිගමන් නොයා මාවතේ ... මහදේ රැදෙන් රුපිකා... සසරේ ගෙනා ආදරේ ... අදුරයි ඔබේ දොතටා... දිවි සාමිනේ.. මන්දා අනේ ... සිත මාගේ චන්චල වෙලා .... කවි කාරියේ...

More by Dharmadasa Walpola

View all songs by Dharmadasa Walpola →

Similar Songs