Skip to content

Lyrics

සිංහල
අලි ඇතුන් මරන්නේ මිනිස්සු දළ අරගන්නයි ගොනා මුවන් මරන්නේ ලස්සන අඟ අරගන්නයි වග වලස් මරන්නේ ගලවලා හම අරගන්නයි එළුහරක් මරන්නේ රසකර මස වලදන්නයි නීතියෙන් වැටක් බඳුනත් දඩුවම් යොදලා පාපයක් ලෙසින් තිබුනත් බණ පොත් වල ලියලා මට වටහා ගන්න බෑ කොච්චර බැලුවත් හිතලා මිනිස්සු මිනි මරන්නේ මොනවා ගන්නද කියලා ජන වර්ගය වර්ණ භූමිය හේතුව කොට ගෙන වනා මුර්ගයෝ ගානට මිනිස්සු සහාසික වෙස් ගෙන මිනිසත් කමටම එරෙහිව සටනට එරබුන තැන වෙඩි ඇතක නොව ලෝකය අමු සොහොනක් වන දින නීතියෙන් වැටක් බඳුනත් දඩුවම් යොදලා .......... අපිට සමනලයෙකු මිට මිරිකා දමනු හැකි හිතට දුක හිතුනම මළ කුණ ලඟ හඬා වැටෙනු හැකි නමුත් නැති කල පණ දෙන එක යලි දෙයක්ය යළි නොකලැකි එසේ දෙන්නට බැරි පණ වනසන්නට හොඳ නෑ සකී .....

More by Deepal Silva

Niduk Nirogi Wevayi

Deepal Silva

Sindu

(නිදුක් නිරෝගී වේවැයි - උදේ හවා දෙක කීවැයි කිව්වට කිසි සෙතක් නොවන රටක් තියෙනවා ත...

Mas Mansha

Deepal Silva

Sindu

මස් මාංශ කවලා බලු කූඩුවෙ දමලා ඇති කොරන්න ගත්ත අපේ ටොමියා මූට වෙඩි තියන්න කියලා ඇ...

Mal Othano

Deepal Silva

Sindu

පුන්සඳ පායලා ඇති රෑක ගඟ ලඟ ඇති පොඩි අතු ගේක නැති කරගන්නට දුක සෝක හැමදාමත් කරනවා...

Mal Ibbek Dawasak

Deepal Silva

Sindu

මල් ඉබ්බෙක් දවසක් ඉබ්බි බලන්නට යන්න වෙලෙන් ගොඩ උනා හීන් සීරුවේ පාර පනින කොට කොල්...

Maduruvanta Purudu Karamu

Deepal Silva

Sindu

මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න මල් පැණි බී බඹරු වගේ රැට නිදන්න අනේ අපට හොඳ...

Ea Rate Minissu

Deepal Silva

Baila

ඔළුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් රැඳිච්ච අරුම පුදුම රටක් තියෙනවා ඕයි මහ මු...

View all songs by Deepal Silva →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...