Skip to content

Lyrics

සිංහල
පුන්සඳ පායලා ඇති රෑක ගඟ ලඟ ඇති පොඩි අතු ගේක නැති කරගන්නට දුක සෝක හැමදාමත් කරනවා මේක මල් ඔතනෝ මුං මල් ඔතනෝ වටපිට බල බල මල් ඔතනෝ මල් ඔතනෝ මුං මල් ඔතනෝ ඇට නැති ඇහිඳලා මල් ඔතනෝ සියරට සැමදේ සිරිසැප ගෙනදේ ගහන අයයි ඒවා දන්නේ මත් පැන් වගෙ නෑ වැඩි විය දන්නෑ පොඩි ගානයි මේකට යන්නේ ඉස්සර වගේ නෑ දැන් දුම් කොළ නෑ සුදු කොලයක ඔතලයි බොන්නේ බිව්වට වෙරි නෑ කලබලයක් නෑ කට්ටිය පාඩුවෙමයි ඉන්නේ මල් ඔතනෝ මුං මල් ඔතනෝ වටපිට බල බල මල් ඔතනෝ මල් ඔතනෝ කොල්ලෝ මල් ඔතනෝ ඇට නැති ඇහිඳලා මල් ඔතනෝ තණමල්විල හා ඇඹිලිපිටියෙ සිට ලොරි බස් යට සැඟවිලා ඉන්නේ ඉන්පසු කොළඹින් හොරෙන් හොරෙන්මයි මේවා රට වට විකිනෙන්නේ බාධක මැඩගෙන ආවොත් දුර සිට අහු උනොතින් කෙලවිලා යන්නේ කොපමන සුර සැප තිබුනත් මොකටද නීතිය නෑ ආතල් දන්නේ

More by Deepal Silva

View all songs by Deepal Silva →

Similar Songs