Skip to content

Lyrics

සිංහල
(ඔබට මා අමතක වුණා මට ඔබව මතකය වුණා).. අපේ අතැඟිලි ගිලිහුණා ආදරෙන් අපි පැරදුණා... (නෙතු මානේ ඔබ හිඳී හිත රහසින් ඉකි බිඳී) ... කොහොමද යන්නෙ ඔබගෙන් මිදී හිත අහනව මට වද දිදී... ඔබ හොයන සෙනෙහෙ මගේ ළඟ තියෙනවා හමුවෙන්න බැරි හේතු මට තියෙනවා සැරයක් හිනාවෙලා බැලුවත් මගේ දිහා රිදුණත් හිනාවෙලා සමුගන්නවා... ඔබට මා අමතක වුණා .../ ඔබ වැරදි නෑ කියල මම දන්නවා හැමදාම ඔය බැල්ම හිත නිවනවා තරුවක් වගේ වෙලා වරුවක් ඔබේ වෙලා දරුවෙක් වගේ හඬා දුක කියනවා... ඔබට මා අමතක වුණා .../ නෙතු මානේ ඔබ හිඳී .../

More by Dayasiri Jayasekara

Sitha Handawala

Dayasiri Jayasekara

Sindu

සිත හඬවලා ඔබ දුර ගියා ඉතින් නෑ එන්නේ නෑ ඔය රුව මැකී ගිහින් උණුසුම් සුසුම් උකුලේ...

Premalingane

Dayasiri Jayasekara

Sindu

ප්‍රේමාලිංගනේ නිල් පාට ඇස් ඇයි හිනැහුනේ හීනෙන්ම මුළු රෑම ඔබ ළං වුනේ උන්මාද ආදරේ...

Oya Hungak Wenas Wela

Dayasiri Jayasekara

Sindu

ඔයා දිහයි බලන් හිටියේ ඇස්පිය නොහෙලා මෙතෙක් වෙලා ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා...

Loketath Wada

Dayasiri Jayasekara

Sindu

කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා ඔය දෑස ලස්සනයි ඉස්සර (තිබුණටත් වඩා )

Hitha Aran Yanna

Dayasiri Jayasekara

Sindu

හිත අරන් යන්න ලග තියාගන්න අයිති නෑ තවත් දුක දරන් ඉන්න හිත රිදව ගන්න ඉඩක් නෑ තවත්

Alawantha Neth Wida

Dayasiri Jayasekara

Sindu

ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා සඳකින්දරී සුන්දරී මුතු පලස මත දිදුලනා මනබන්දනී නන...

View all songs by Dayasiri Jayasekara →

Similar Songs