Skip to content

Lyrics

සිංහල
හිත අරන් යන්න ලග තියාගන්න අයිති නෑ තවත් දුක දරන් ඉන්න හිත රිදව ගන්න ඉඩක් නෑ තවත් පියාඹන්න තව ඉඩක් දෙන්න ඔබ සිත් අහස් ගැබේ නෙතු පියාගන්න තව ටිකක් ඉන්න මගේ පුලුල් උර තලේ මට ලගින් ඉන්න තව ටිකක් දෙන්න ඔය නෙත් පියුම් විලේ සඳ අරන් එන්න තව සිනාසෙන්න මගේ සිහින මල් වනේ හිත අරන් යන්න ....

More by Dayasiri Jayasekara

Sitha Handawala

Dayasiri Jayasekara

Sindu

සිත හඬවලා ඔබ දුර ගියා ඉතින් නෑ එන්නේ නෑ ඔය රුව මැකී ගිහින් උණුසුම් සුසුම් උකුලේ...

Premalingane

Dayasiri Jayasekara

Sindu

ප්‍රේමාලිංගනේ නිල් පාට ඇස් ඇයි හිනැහුනේ හීනෙන්ම මුළු රෑම ඔබ ළං වුනේ උන්මාද ආදරේ...

Oya Hungak Wenas Wela

Dayasiri Jayasekara

Sindu

ඔයා දිහයි බලන් හිටියේ ඇස්පිය නොහෙලා මෙතෙක් වෙලා ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා...

Obata Ma

Dayasiri Jayasekara

Sindu

(ඔබට මා අමතක වුණා මට ඔබව මතකය වුණා).. අපේ අතැඟිලි ගිලිහුණා ආදරෙන් අපි පැරදුණා...

Loketath Wada

Dayasiri Jayasekara

Sindu

කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා ඔය දෑස ලස්සනයි ඉස්සර (තිබුණටත් වඩා )

Alawantha Neth Wida

Dayasiri Jayasekara

Sindu

ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා සඳකින්දරී සුන්දරී මුතු පලස මත දිදුලනා මනබන්දනී නන...

View all songs by Dayasiri Jayasekara →

Similar Songs