Skip to content

Lyrics

සිංහල
කාලය පියඹලා ගියත් වේගෙන් හිතුවටත් වඩා ඔය දෑස ලස්සනයි ඉස්සර (තිබුණටත් වඩා ) මට බැරි වුණාට මුණගැහෙන්න කාලෙකින් ඔයා මම ආදරේ කළා ඔයාට ලෝකෙටත් වඩා ලෝකෙටත් වඩා... මංමුලා නොවී සරන්න ප්‍රේම සාගරේ පාර කීව තාරකාව කොහෙද හැංගුණේ ක්ෂීර සාගරෙන් ගෙනාපු තාරකාවියේ කව්ද පෙම් කළේ ඔයාට කව්ද පෙම් කළේ... කාලය පියඹලා ගියත්... සසරේ පුරුදු මතු වුණාට පුංචි සන්දියේ පහු වෙලානේ ආල මල් පොහොට්ටු පීදුනේ හමුවුණාට නෑනේ පෙම් කරන්න ළං වුණේ ඉඟි කළාට දෑස නෑනේ දෑත එක්වුණේ... කාලය පියඹලා ගියත්...

More by Dayasiri Jayasekara

Sitha Handawala

Dayasiri Jayasekara

Sindu

සිත හඬවලා ඔබ දුර ගියා ඉතින් නෑ එන්නේ නෑ ඔය රුව මැකී ගිහින් උණුසුම් සුසුම් උකුලේ...

Premalingane

Dayasiri Jayasekara

Sindu

ප්‍රේමාලිංගනේ නිල් පාට ඇස් ඇයි හිනැහුනේ හීනෙන්ම මුළු රෑම ඔබ ළං වුනේ උන්මාද ආදරේ...

Oya Hungak Wenas Wela

Dayasiri Jayasekara

Sindu

ඔයා දිහයි බලන් හිටියේ ඇස්පිය නොහෙලා මෙතෙක් වෙලා ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා...

Obata Ma

Dayasiri Jayasekara

Sindu

(ඔබට මා අමතක වුණා මට ඔබව මතකය වුණා).. අපේ අතැඟිලි ගිලිහුණා ආදරෙන් අපි පැරදුණා...

Hitha Aran Yanna

Dayasiri Jayasekara

Sindu

හිත අරන් යන්න ලග තියාගන්න අයිති නෑ තවත් දුක දරන් ඉන්න හිත රිදව ගන්න ඉඩක් නෑ තවත්

Alawantha Neth Wida

Dayasiri Jayasekara

Sindu

ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා සඳකින්දරී සුන්දරී මුතු පලස මත දිදුලනා මනබන්දනී නන...

View all songs by Dayasiri Jayasekara →

Similar Songs