Skip to content

Lyrics

සිංහල
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ අැගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ ආදරේ... ආදරේ... කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ අැගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ ආදරේ... ආදරේ... කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ පුළුලු උකුලු සිහිනිඟ සුඟ සුනිල උපුල දිගු නෙතු යුග සඳෙස් කවක උපමාවක් යොදාලා (පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා... ) කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ නැකැත් අරන් මා එනතුරු හෙට කුකුළා හඬළන තුරු ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා (අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා... ) කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ....

More by Dayarathna Ranathunga

Udumbara Manaliye

Dayarathna Ranathunga

Sindu

උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ උදුම්බරා අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත...

Siw Wasarak Thula

Dayarathna Ranathunga

Sindu

සිව් වසරක් තුළ පෙම් සිහිවටනය නෙතු කඳුළක් වේවා මින් මතු කිසිදා කිසිම සැඳෑවක අප නො...

Sarasaviyedi Heta Witharai Hamuwanne

Dayarathna Ranathunga

Sindu

සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ මොරසූරන මහ වැස්සේ...

Sara Sandata Apa Amathaka Wunawe

Dayarathna Ranathunga

Sindu

සරා සඳට අප අමතක වුනාවේ වළාකුළු යහන් ගැබ සැඟවුනාවේ තරු මලානික රැයේ නෙතු පියාගත් ප...

Sanda Ma Ha Sinasuna

Dayarathna Ranathunga

Sindu

සඳ මා හා සිනාසුනා තරු මා හා කතාකලා ඔබ මා හා සිනාසුනේ නෑ ඔබ මා හා කතාකලේ නෑ...

Sandaa Ahasee

Dayarathna Ranathunga

Sindu

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා.. සැන්දෑ අහසේ... ඈත අතීතෙන්...

View all songs by Dayarathna Ranathunga →

Similar Songs