Skip to content

Lyrics

සිංහල
හා හා හරි හාවා‍ කැලේ මැදින් ආවා හිටගෙන ගඟ ගාවා වටපිට ඇහැ ලෑවා... කොළ දෙකටක් කෑවා පැන් උගුරක් බීවා තොල කට ලෙව කෑවා ඉතින් ඇතැයි කීවා… තබා නිකට ගාවා වීණාවක් ගෑවා මිහිරි සින්දු කීවා නැටුම් ටිකක් පෑවා... එයින් වෙහෙස වූවා ඉඳගෙන හති ලෑවා තණ බිස්සේ බාවා ඇඟ පත සැතැපූවා… බිරුම් හඬක් ආවා ඉහළට විසි වූවා කොඳු ඇට හිටැවූවා කන් දෙක දිග පෑවා… බිරීම ළං වූවා කඳ හරහට බාවා සතර පයට පාවා දීලා යමු කීවා… පඳුරු උඩින් බෝවා විදුලි කෙටිලි පෑවා කොළ සර බර ගෑවා බිරූ කටත් ආවා… බිරීම නැවතුවා නාසය බිම ගෑවා ඇහින් රැහැන් ලෑවා කොයිද කොයිද හාවා…

More by Damayanthi Jayasuriya

View all songs by Damayanthi Jayasuriya →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...