Skip to content

Bindunu Sith Mane

D Son Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
බිඳුණු සිත් මානේ ඇවිත් යන්නට එනවදෝ ආයේ සවස් යාමෙක මල් දෙවැට මැද මා ඉන්නම් බිඳුණු සිත් මානේ තවත් එක සැරයක් නුඹ එනවා නම්....... ජීිවතේ දුන් ඔයාත් අද මගෙන් වෙන් වෙලා ආදරෙන් බලා වුණු මට කඳුළු වැහැරුණා නුඹ ගියා මට පිටුපා ජීවිතේ බොඳ කරලා බිඳුණු සිත් මානේ ඇවිත් යන්නට එනවදෝ ආයේ....... පෙර එදා මගේ වෙලා උන් නුඹ මගෙන් වියැකිලා අද මෙසේ කොහේ යනවදෝ මතක මියැදිලා නුඹ ගියා මට පිටුපා ජීවිතේ බොඳ කරලා බිඳුණු සිත් මානේ ඇවිත් යන්නට එනවදෝ ආයේ....... බිඳුණු සිත් මානේ.......

More by D Son

View all songs by D Son →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...