Skip to content

Lyrics

සිංහල
ඈ පෑ නුරා නිල් නෙතු සලා මදහාස පෙම් බැල්ම හෙලනා රැය හා දිවා මට ළං වෙලා නොකියන්නේ ඇයි ආලේ සඟවා.... සුරදේව්ලි කොහේ යන්නේ මා හා ළං වෙලා මනහාරයි ඔබේ පෙම් සිනා....... ඈ පෑ නුරා නිල් නෙතු සලා මදහාස පෙම් බැල්ම හෙලනා....... (ජීවිතේ නැත තනිවෙලා ඔබ ළඟින් මම ඉන්නවා..... ) කිසි දිනේ නැත හඬවලා ඔය හිත දනී ඒ බව සදා..... ඈ පෑ නුරා..... ( මතු දිනේ ඔබ සැනහෙනා පෙම් වන්ත කුමරුයි මේ මා..... ) කුමරියේ හද පුදසුනේ තනිවෙන්න නැළවෙන්න මා හා...... ඈ පෑ නුරා..... සුරදේව්ලි කොහේ......

More by D Son

View all songs by D Son →

Similar Songs