Skip to content

Lyrics

සිංහල
ඇයි මට ගෙම්බා කිව්වෙ මං කැතද තාම මගේ මූන දැක්කෙ නැද්ද හරියට මන් හිතුවා දැක්කා කියලා බැන්ද දවසෙම බැදලා මාස හයක් වෙනවා නේද හෙටට නෝනෙ මගෙ නෝනෙ නෝනෙ යන්න එපා නෝනෙ මගෙ නෝනෙ අනේ යන්න එපා...... උදේ වරුවෙ වැඩට යද්දි ඔයා හොඳට දොයි හවස් වරුවේ ගෙදර එද්දි එත් ඔයා දොයි රෑ ජාමේ මීයා වගේ ඇඳෙන් පැනලා යයි මට එන්න බෑ හොයන්න හරිම නිදිමතයි නෝනෙ මගෙ නෝනෙ නෝනෙ යන්න එපා නෝනෙ මගෙ නෝනෙ අනේ යන්න එපා.... මූන බලලා කවදාවත් හිනා වෙලා නෑ ඒත් පහල ගෙදර එකත් එක්ක කෑකිරි පලයි උගෙයි මගෙයි දත් සේරම එක වගේ තමයි ප්‍රශ්නේ මොකද අපි කලුයිද කියන්න නෝනේ නෝනෙ මගෙ නෝනෙ නෝනෙ යන්න එපා නෝනෙ මගෙ නෝනෙ අනේ යන්න එපා...... ලයිට් නැත්තෙ හෝම්කමින් දවසෙ ඉඳලා බිල ගෙවන්නම් සඳුදා ඔටී කරලා මූන කැතයිනම් කියන්න පෙශල් කරලා නලුවා වගේ ඉන්නම් මං හෙට ඉඳලා යන්න එපා නොනෙ මගෙ පෙශර් නැගලා හාට් ඇටැක් ඇවිදින් මම යයි මැරිලා දරුවෙක්වත් නැනෙ නෙද අපේ කියලා ඔයාට යන කල මොකක්ද මම නැතුවා නෝනෙ මගෙ නෝනෙ නෝනෙ යන්න එපා නෝනෙ මගෙ නෝනෙ අනේ යන්න එපා......

More by Collin Harsha

View all songs by Collin Harsha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...