Skip to content

Lyrics

සිංහල
මගෙ පෙම්බරිත් වින්කලේ සයිකලේ වගේ.... ලද රන්වෙලා ඉරනවා ආයෙත් පදිනවා ඔහේ.... වෑල් කරෙන් හුලං විදිනවා ටයර් වලින් කම්බි පනිනවා බ්‍රේක් වදින්නෑ පලු ගෙවිලා එත් පැදගෙන පැදගෙන මං ඔහෙ යනවා වහලේ හිල් පොල් ගෙඩි වැටිලා සාලය බිම නෑ තව මැදලා හම්බකරේ රෑ නිදි මරලා ඒ හම්බ කරපු සල්ලි සේරම කෙල්ලට වියදම් කරලා මජං අතේ ගාගෙන හරි මං බල්ලො පනින කොට දාගෙන යනවා බකල් නිසා රෝද දෙකම ඩබල් දාගෙන යනකොට දෙපැත්ත කනවා සේසත හූරන පෙම්බරියේ නුහුතෙට ලෙඩ ඇති බයිසිකලයේ කචල් උනත් ඕන දෙකම මට අත අරින්න බෑ හිත නැහැ එඩිතර මගෙ පෙම්බරිත් වින්කලේ සයිකලේ වගේ.... ලද රන්වෙලා ඉරනවා ආයෙත් පදිනවා ඔහේ.... ඔය ගෑනි ගත්තොත් උඹට වෙන්නෙ පොලවේ පස් කන්න මවු පියෝ කිව්වා නිතර ඇහුවෙ නෑ ලොකු කමට සයිකලේ උඩ මලකඩ හූරලා paint එක දාලා වින්කලේ වැඩිපුර මිලකට දුන්නෙ රවටා උඩ ඔපේට රැවටුනා මං යට හපේනේ නොදැනුනා බං අම්මි කිව්වෙම දැන් වයාපන් බෙරේ බැන්දානම් ගෙජ්ජි හොලෝපන් මගෙ පෙම්බරිත් වින්කලේ සයිකලේ වගේ.... ලද රන්වෙලා ඉරනවා ආයෙත් පදිනවා ඔහේ.... වෑල් කරෙන් විදිනවා.... මගෙ පෙම්බරිත් වින්කලේ සයිකලේ වගේ....

More by Collin Harsha

View all songs by Collin Harsha →

Similar Songs