Lyrics
සිංහලපාඩම් කරන්නැද්ද අම්මා බර බරේ
පොකට් එකේ සල්ලි නැද්ද මාර ජරමරේ
කෙල්ල දාලා යන්න ගිහින් නැද්ද ආදරේ
කරදර මකලා දාන මේක කාමරේ
(බජව් කාමරේ ක්ලෙවියගෙ බජව් කාමරේ...
/)
friday saturday everyday අපි සෙට් වෙන්නේ
කට වැඩි මල්ලි එන්න සද්දෙට කියමු ඔන්න
හැඩ වැඩ දාලා නටන නංගි එපා නවත්තන්න
නංගිගේ dance හොඳයි ක්ලෙවියගෙ සින්දු රසයි
වීල් වලින් බැහැලා එන්න එපා නිකන් බලං ඉන්න
(හිතේ තියෙන දුක් පීඩා අමතක කරමු මෙයා
ඔක්කොම එකතු වෙලා නටමු සතුටු වෙලා...
)
පාඩම් කරන්නැද්ද අම්මා......
සතුටයි දැන් අපෙ හිතේ පිරෙන්නේ
කාලය යයි නෑනේ ඇඟට දැනෙන්නේ
ලොකු පොඩිකම් කවුද ගානට ගන්නේ
කාමරෙ අපි හැමෝම එක වාගේනේ
කරලා මෝඩකම් කාටද වැරදිලා නැත්තේ
ඉන්න මේ ටිකේ සතුටින් කල් ගෙවපන්නේ
ගහපන් හැඩට කඩලා ඩොල්කි බ්‍රේක් පලා මචං
හිතේ තියෙන තරහ මරහ ඔක්කොම හලා දමා
ක්ලෙවි අයියගෙ බජව් දාන කාමරේ
මේ මල්ලිගෙ රැපක් මැදින් විටක් කාලා
නටපන් මගෙ යාලුවේ
වවුලො වගේ රෑට තමයි අපේ කොල්ලො එලි බහින්නෙ
හයෙන් පස්සෙ තමයි මේ ඩොල්කි රබන් ටියුන් වෙන්නෙ
සරිගම අවුලක් නෑ බජව් ඩිග්රි ගහලා ඉන්නෙ
ලැජ්ජ නැතුව නටපන් මේක ක්ලෙවියගෙ කාමරේ
(බජව් කාමරේ ක්ලෙවියගෙ බජව් කාමරේ...
/)
friday saturday everyday අපි සෙට් වෙන්නේ
Similar Songs
Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya
Gypsies
Baila
ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...
Oba Kemathinam Mata Kiyanna
Gypsies
Baila
ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...
Gini Anguru Gode (Kaluwa Modara)
Gypsies
Baila
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...
Galkisse Hotale Laga
Ms Fernando
Baila
ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්
Yaluwo Api Yaluwo
Gypsies
Baila
යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...
Wakkada Langa
Amaradeva
Baila
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...