Skip to content

Lyrics

සිංහල
අහිංසක නෙත් කොනින් කියූ දේ රහසකින් තවම සොඳුරුයි අපේ මතකයන් ඔබේ හුස්මන් පවා මේ හිතට දැනෙනවා මමත් සදහට ඔබේ වෙලා (හීනයේ දැවටිලා එනවද සොයා ආදරෙයි ආදරෙයි මේ හිත පුරා... ) සිනාවෙන් ලං වෙලා බොහෝ දේ ආදරෙන් කියා දුන් අතීතේ පවා උණුසුමට හාදු දුන් ආදරේ සුන්දරයි ඔබත් සදහටම මගෙ වෙලා (හීනයේ දැවටිලා එනවද සොයා ආදරෙයි ආදරෙයි මේ හිත පුරා... ) නෑසේද මේ හැඬුම් අපෙ ආදරේ සුසුම් රිදුවේ හිත ඔයා මගෙ නිසා කඳුලක්ද සීතලෙන් පෑරෙනා හිත මගේ ඉඳින්නම් සදා තනි වෙලා (හීනයේ දැවටිලා එනවද සොයා ආදරෙයි ආදරෙයි මේ හිත පුරා... )

More by Chathu Perera

View all songs by Chathu Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...