Neth Mane
Lyrics
සිංහලනෙත් මානේ දැවටිලා
සිත් මානේ ඉඩ ඉල්ලා
මතකයි ඔබ ලංවූ ඒ දිනේ
සංසාරේ හමුවීලා
හුරුපුරුදුයි වගේ දැනුනා
සේයාවන් මැවුනා මා හදේ.....
දෑස මානේ හීන දීලා
මල් යායට පාර කියලා
ඉන්න එපා ඈතින් හිඳ බලා
ආදරේම නේද සේයා මැව්වේ
ඔබ මාගේ කරලා
මහමෙරක්ය ඔබගේ ආදරේ......
ඔබ තුරුලේ සැඟවීලා සැනසෙන්නයි මට ඕනා
හැමදාමත් සෙනෙහෙන් මේ වගේ
කෝඩුකාර හිත සනසා ළංව ඉන්න ඔබ සැමදා
රිදුමක් දෙන්නෑ ජීවිතේ......
දෑස මානේ......
පෙම් සැමරුම් සිත් වල රන්දා
එක්වෙමු අපි දෑඟිලි බන්දා
ඔයයි එකම සිහිනේ මා හදේ
මේ නව පද වැල ලියලා
කාලය මුමුණන්නට සැමදා
සොඳුරිය මම වෙන්නම් මතු දිනේ......
දෑස මානේ......
More by Chathu Perera
View all songs by Chathu Perera →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )