Skip to content

Lyrics

සිංහල
නීල දෑස හා දොඩවන්නම් වළලු හඬට මම මත් වෙන්නම් නීල වරල මා සිඹ ගන්නම් හීන මවා මට කතා කරන් ගලන ගඟක රළ වාගේ නිමාවක් නෑනේ ඔබේ රූ වරුණේ..... සිතිජයක ඉමක් ගානේ නිමාවක් නෑනේ ඔබේ රූ වරුණේ... ලෞකික සැප කාලය කා දැමීමක් නිර්වානෙට පිවිසෙන පංච ස්කන්ධයක අස්ථිර ගතිය මෙනෙහි මෙනෙහි මං තාපසෙක්ම විය නුඹ දකින පෙර ඔයාගෙ ළපටි තඹර දෙකොපුල තුහීන වැටි දිලිසෙයි ඝන අඳුර මත ඇසට නොපෙනෙන පර්වතෙක සුන්දර බව විඳපු මට ඔයාගේ රුව දැක බිඳුනා මගේ සම වැදි සිටි දැහැන මෙතු කලක් කැළඹිලා සම්මා දිඨ්ඨිය මගේ අද නතර වෙලා ඔයාගේ නෙතු මුල මගේ හේතුඵල ගොළු වෙලා අන්ධව අතර මග කිමද ගදකුටියෙන් හිමීට බැස සීලය පසෙක දමා විදනසින්ව රූපයක සොබා එතෙර වෙන්න මං ගිය සසර මඟ පෙරට ඔයා ඇවිත් අද තෘෂ්ණාවක් වෙලා..... නීල දෑස හා......

More by Charitha Attalage

View all songs by Charitha Attalage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...