Skip to content

Lyrics

සිංහල
හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි (අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි... ) අප හමුවූයේ (මේ හඳපාන මේ තරු රෑන... ) මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි මට ඔච්චම් කලයි හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි මට මතකේ තියෙයි දුර ආකාහේ රෑ හැමදාම දුර ආකාහේ රෑ හැමදාම දුර බලං අපි අපිව හෙව්වා දිලිසෙන තරුවල අපිව මැව්වා අර තරුව නුඹ අර තරුව මම ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා ඒත්... නුඹ මා හා පරතරය අතරක ඇති දුර අලෝක වර්ෂ නුඹ දකින්නෙ අද මගෙ අතීතය - නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය මතකෙට එනා මතකේ වියෝවක් වන බව දැන උන්නා මගදි මං කෝමත් ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට ඒත්... අපෙ හිත් ගැලපුනෙ නැතේ...හෙහ් හැමදේම වෙන්නෙ ආදරේකට වඩා දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත මම හෙව්වෙ මාව ඔයා මාව හොයාගනිද්දි දුර තරුවෙලා කලුකුහර මේ හඳපාන තරු රෑන ඔච්චම් කලයි මට ඔච්චම් කලයි හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි මට මතකේ තියෙයි හිටි හැටියේම ඇද හැලුණු.... දුර ආකාහේ රෑ හැමදාම දුර ආකාහේ රෑ හැමදාම ඔයා ගැන මං මැව්ව ඔයා වෙනුවෙන් කිව්ව ඔයා ගැන විඳගන්න ප්‍රසංගයට එන්න ඔයා වෙනුවෙන් මැව්ව ඔයා ගැන මම කිව්ව ඔයා ගැන විඳගන්න ප්‍රසංගයට එන්න

More by Charitha Attalage

View all songs by Charitha Attalage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...