Skip to content

Lyrics

සිංහල
උත්සහය උක් දණ්ඩක් වැන්නේ වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ එහි රසයෙන් සිත සැනහී යන්නේ අලස කටේ දිව නෑ එහි දන්නේ පැණයක් දුටු කළ එය විසඳන්නා එඩිතර සිතකින් එය පිළිගන්නා එලෙස නොකර සකි ඉවත දුවන්නා පැණය විසින් මහ වහලෙකු වන්නා අප කුමටද ගොස් නොරට සිඟන්නේ අපේ ඉසුරු මව් පොළවෙ තැවෙන්නේ ඒවා ඉල්ලා වෙහෙස වෙයන්නේ එවිට නොවේදෝ නොවහල් වන්නේ සිංහල පාරක ගමන් නොගත්තේ සිංහල පැදුරක නිදා නොගත්තේ සිංහල ගඟ දිය සිසිල නොදත්තේ එවන් කෙනෙකුගේ කුමක්ද තත්තේ

More by Chandrika Siriwardena

Rana Bima Marune

Chandrika Siriwardena

Sindu

රණ බිම මැරුණේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සළකුණ ඇත්තේ සතුරට ළය දී මිස මැරුණේ නෑ ලේ...

Ran Mini Derane

Chandrika Siriwardena

Sindu

රන් මිණි දෙරණේ රන් දද සෙවණේ කිමදෝ අලසව වැතිරෙන්නේ සිංහල දේසෙක බල පෙන්වන්නයි මද්ද...

Randu Wewi Yalu Wewi

Chandrika Siriwardena

Sindu

රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ පුංචි කමට අපි හිටියා මතක් වෙනවා නගේ

Rosa Kalen Genawa

Chandrika Siriwardena

Sindu

රෝස කැලෙන් ගෙනාවා කාගෙද මේ කිරිල්ලී රෝස පාට කිරිල්ලී නිදාගනින් කිරිල්ලී... රෝස ක...

Nidikumba

Chandrika Siriwardena

Sindu

නිදිකුම්බා නිදි දැහැන බිදෙනවා කැකුළු සුවඳ පොදි විකසිත වෙනවා අළුත් දවසකට බමරු නටන...

Midule Mal

Chandrika Siriwardena

Sindu

මිදුලේ මල් සූරිය ගහ මුදුනේ රන් අරුනළු වැටිලා අත්තෙන් අත්තට මල් හිනැහෙනවා ඉර මඬලට...

View all songs by Chandrika Siriwardena →

Similar Songs