Skip to content

Lyrics

සිංහල
රෝස කැලෙන් ගෙනාවා කාගෙද මේ කිරිල්ලී රෝස පාට කිරිල්ලී නිදාගනින් කිරිල්ලී... රෝස කැලෙන් ගෙනාවා කාගෙද මේ කිරිල්ලී... ම් ම් ම්.... කිරි බීලයි නිදන්නේ බඩ පිරිලයි නිදන්නේ ම් ම් ම්.... සීයා හදපු තොටිල්ලේ කවුදෝ මේ නිදන්නේ ම් ම් ම්.... ගිය සුමානේ ගෙනාවේ රෝස කැලෙන් ගෙනාවේ ලාල ලාල ලාලා... කිරි බීලයි නිදන්නේ බඩ පිරිලයි නිදන්නේ ම් ම් ම්.... කාගෙද මේ කිරිල්ලී රෝස පාට කිරිල්ලී නිදාගනින් කිරිල්ලී...

More by Chandrika Siriwardena

Uthsahaya

Chandrika Siriwardena

Sindu

උත්සහය උක් දණ්ඩක් වැන්නේ වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ එහි රසයෙන් සිත සැනහී යන්නේ...

Rana Bima Marune

Chandrika Siriwardena

Sindu

රණ බිම මැරුණේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සළකුණ ඇත්තේ සතුරට ළය දී මිස මැරුණේ නෑ ලේ...

Ran Mini Derane

Chandrika Siriwardena

Sindu

රන් මිණි දෙරණේ රන් දද සෙවණේ කිමදෝ අලසව වැතිරෙන්නේ සිංහල දේසෙක බල පෙන්වන්නයි මද්ද...

Randu Wewi Yalu Wewi

Chandrika Siriwardena

Sindu

රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ පුංචි කමට අපි හිටියා මතක් වෙනවා නගේ

Nidikumba

Chandrika Siriwardena

Sindu

නිදිකුම්බා නිදි දැහැන බිදෙනවා කැකුළු සුවඳ පොදි විකසිත වෙනවා අළුත් දවසකට බමරු නටන...

Midule Mal

Chandrika Siriwardena

Sindu

මිදුලේ මල් සූරිය ගහ මුදුනේ රන් අරුනළු වැටිලා අත්තෙන් අත්තට මල් හිනැහෙනවා ඉර මඬලට...

View all songs by Chandrika Siriwardena →

Similar Songs