Skip to content

Lyrics

සිංහල
රණ්ඩු වෙවී යාළු වෙවී දුව පැන වතු මිදුලේ පුංචි කමට අපි හිටියා මතක් වෙනවා නගේ පුංචි අතෙන් අල්ලාගෙන ඒ දණ්ඩෙන් නැගී ලන්ද පුරා කල සක්මන් මතකයි අයියණ්ඩී නැවුම් ළිදෙන් දිය නාගෙන නුඹ ගෙට ආ දවසේ පැතුම් ගොඩක් නුහුරු බරක් ඇතිවිය හද පතුලේ අතට වළලු කණට තෝඩු නොපැතු දුගී ළයේ සාගිනි නිවු බත් කටකට සෙනේ සඳක් තැවේ රණ්ඩු වෙවී යාළු වෙවී... අද ලොකු ගැහැණියක වෙලා දීග ගියත් නගේ මගේ හුස්ම යනතුරු මට උඹ පුංචියි නගේ නෙතේ නැගෙන කඳුළු බිදක් වියලෙන්නට නොදී දෙපා නැමද සමුගන්නෙමි මගේ සුදු අයියණ්ඩී රණ්ඩු වෙවී යාළු වෙවී...

More by Chandrika Siriwardena

Uthsahaya

Chandrika Siriwardena

Sindu

උත්සහය උක් දණ්ඩක් වැන්නේ වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ එහි රසයෙන් සිත සැනහී යන්නේ...

Rana Bima Marune

Chandrika Siriwardena

Sindu

රණ බිම මැරුණේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සළකුණ ඇත්තේ සතුරට ළය දී මිස මැරුණේ නෑ ලේ...

Ran Mini Derane

Chandrika Siriwardena

Sindu

රන් මිණි දෙරණේ රන් දද සෙවණේ කිමදෝ අලසව වැතිරෙන්නේ සිංහල දේසෙක බල පෙන්වන්නයි මද්ද...

Rosa Kalen Genawa

Chandrika Siriwardena

Sindu

රෝස කැලෙන් ගෙනාවා කාගෙද මේ කිරිල්ලී රෝස පාට කිරිල්ලී නිදාගනින් කිරිල්ලී... රෝස ක...

Nidikumba

Chandrika Siriwardena

Sindu

නිදිකුම්බා නිදි දැහැන බිදෙනවා කැකුළු සුවඳ පොදි විකසිත වෙනවා අළුත් දවසකට බමරු නටන...

Midule Mal

Chandrika Siriwardena

Sindu

මිදුලේ මල් සූරිය ගහ මුදුනේ රන් අරුනළු වැටිලා අත්තෙන් අත්තට මල් හිනැහෙනවා ඉර මඬලට...

View all songs by Chandrika Siriwardena →

Similar Songs