Skip to content

Lyrics

සිංහල
ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට දිස්වෙන පබළු එකින් එක දිලිසෙන දාට ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට රන් මුතු බබළයි රන් මෙහෙසිය වූ දාට.... විලාසිතා මන බඳිනා විලාසිතා විලාසිතා නෙතු රැඳෙනා විලාසිතා දිලෙන තරු වලින් නැහැවෙන විලාසිතා මලට පෙති වගේ බබළන විලාසිතා..... හමනා සුළඟට එක පැහැයක් එක් වුවොත් ගලනා මුහුදේ රළ වෙන පැහැයක් වුවොත් අදට වඩා හෙට උපදින තව දවසක් වුවොත් අලුත් අලුත් දේවල් තව ලෝකෙට එක් වුවොත්.... විලාසිතා මන.....

More by Chandani Hettiarachchi

View all songs by Chandani Hettiarachchi →

Similar Songs