Skip to content

Lyrics

සිංහල
වේදනා .... හද ගැඹුරේ කිසිදා විය කීලා නෑ යන්නේ හිරු සැංගී යන හැන්දෑවේ ඔබ මා අතහැර වෙන්වුනේ තනි වුවද අද මගෙ ජීවේ ඔබ නිසයි මෙමා ජීවත් වුයේ හදවත තෙරපූ වේදනා මා නෙතු උතුරා ගැලුවා වේ ඔබ ඈත සිතිජයෙහි ඔරුවක් වගේ නොපෙනීම මිදුනාය දසුනින් මගේ හිරු සැංගී .... පෙර අප පැතූ ඒ ප්‍රාර්ථනා තණ අග පිනිසේ නිම වුවේ අවසාන මොහොතේදී හමුවන් ළඳේ එතවක්ම මා සෙනෙහෙ දහමින් බැඳේ හිරු සැංගී ....

More by Chandani Hettiarachchi

View all songs by Chandani Hettiarachchi →

Similar Songs