Skip to content

Lyrics

සිංහල
හැරයන්න බෑ කවදාකවත් ඔය ඇස් දෙකෙන් දෙදරා ගියත් ආදර වදන් කඳුලින් හොරෙන් (මට ඉන්න බෑ තවත් මතකෙට හොරෙන්...... ) (සඳ එක්ක පාළුවේ තරු කතා ලියනවා මං ඉන්නේ පාළුවේ හිත ඈත දුවනවා...... ) ඔබ නාවත් කවදාවත් හිත තාමත් ඔබව ඉල්ලනවා...... (ඔබ ඉන්න ආදරෙන් මගේ හීන හොරු අරන් ළං වෙන්න බෑ හොරෙන් පෙම් කළේ සත්තකින්...... ) ඔබ නාවත් කවදාවත් හිත තාමත් ඔබව ඉල්ලනවා...... හැරයන්න බෑ........

More by Champika Dilash

View all songs by Champika Dilash →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...