Skip to content

Lyrics

සිංහල
හිත පවා මාගේ දැවෙනවා තනිවෙලා ඉන්න බෑ ආදරේ දුන්නේ ඔබ නිසා වේදනා දෙන්න බෑ ආයෙමත් ආදරෙන් ආයේ ආයේ ආයේ එන්නෙපා... ඇයි මෙහෙම වේදනා ගෙන දුන්නේ පෙම් සිනා ආයෙමත් ආදරෙන් ආයේ ආයේ ආයේ එන්නෙපා... හිත පවා මාගේ දැවෙනවා තනිවෙලා ඉන්න බෑ ආදරේ දුන්නේ ඔබ නිසා වේදනා දෙන්න බෑ... හැර යන්න මා දමා ආදරේ නෑ ඔයා ආයෙමත් ආදරෙන් ආයේ ආයේ ආයේ එන්නෙපා... හිත පවා මාගේ...

More by Champika Dilash

View all songs by Champika Dilash →

Similar Songs