Skip to content

Lyrics

සිංහල
සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා කඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම ඇඩෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න මට කියන්නේ ඒ සිත වෙත පෙම් කරන්නද ඔබ හට පෙම් කරන්නද දිග කඩදහි තිත් රේකා අතරේ කැරකී අඳ වෙලාද දෑස ඔබේ මා නොපෙනෙන්න මොට වෙලාද මනස ඔබේ දුක නොදැනෙන්න එවන් හිතක තියේද තව පෙමක් පතන්න සමාවෙලා මට කියන්න ..... එපා වෙලා වගේ ඉන්නේ තරහ ගිහින්ද නිම උනාද පැරණි සිහින තනි යහන් වල සුවය විඳින සුපෙම්වතුන් දැකලම නැද්ද සත්තකින්ම පෙම් කරන්න දන්නෙම නැද්ද සමාවෙලා මට කියන්න .....

More by Chamika Sirimanna

Yannepa Mathakayen Oya

Chamika Sirimanna

Sindu

යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ළඟ නැවතිලා ආදරේ කරනවා මගේ හුස්ම යනතුරු පවා ඔයා මට දුන්න...

Wenvee Dan

Chamika Sirimanna

Sindu

වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම් කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ...

Venvee Dan

Chamika Sirimanna

Sindu

වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම් කීරි ගැහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ...

Sansara Sihinaye

Chamika Sirimanna

Sindu

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි මං ඔබට ආදරෙයි ම...

Sanda Rajiniye Oba Hiripoda Wessa Aran

Chamika Sirimanna

Sindu

සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන් මගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින් හිම කැට වාගේ...

Sanda Rajniye

Chamika Sirimanna

Sindu

සඳ රැජිනියේ ඔබ හිරිපොද වැස්ස අරන් මගේ යහනට එනවද මීදුම් සළු අතරින් හිම කැටේ වාගේ...

View all songs by Chamika Sirimanna →

Similar Songs