Skip to content

Lyrics

සිංහල
ලස්සන අත්තටු මට දෙනවානම් ඈතට ඈතට ඉගිලෙන්න මං ඔබව හොයාගෙන මොහොතින් එනවා කැදැල්ල වෙත අරගෙන යන්න පෙම් කිරිල්ලියේ ඔබ අහගෙන ඉන්නවද මේ සුන්දර කතාවේ තේරුම දන්නවද මං ඔබට මොනතරම් ආදරෙයිද ඔබ ආයෙත් අහනවද නෑ මට විශ්වාසයි අපි දෙන්නා දැන් දෙදෙනෙක් නොවෙන වග අපි දැන් අපේ වග......... මුකුලිත දෙනයන කතා කලා වගේ දැනුනා ඕ මට දැනුනා සෙලවෙන හදවත හෙමින් සැරේ අත වැනුවා අත වැනුවා එක අහසක් එකම සඳක් තනි තරුවක් මං මොනවා කරන්නද ඇත්තට මගේ හිත හරි කලබල වෙනවා මහා සාගරේ වගේ පෙම මගේ හිත ඇතුලෙන් විප්ලවයක් වෙනවා ඔබේ රුව ඉදිවෙනවා...... විකසිත මල් මත සුවඳ රේණු ඉඟි මැරුවා ඕ ඉඟි මැරුවා ඔය තොල් පෙති මත මගේ දෑගිලි දඟ කෙරුවා දඟ කෙරුවා මල් යායක් සොඳුරු පෙමක් පොද වැස්සක් පෙම් වසන්තයක් වී හරි ආදරයෙන් අපේ ලොව සැරිසැරුවා අදහා ගන්නත් බෑ මේ සුන්දර රැය මම වෙමි හිමි කරුවා ආදරේ හිමිකරුවා...... ලස්සන අත්තටු ...../

More by Chamika Sirimanna

Yannepa Mathakayen Oya

Chamika Sirimanna

Sindu

යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ළඟ නැවතිලා ආදරේ කරනවා මගේ හුස්ම යනතුරු පවා ඔයා මට දුන්න...

Wenvee Dan

Chamika Sirimanna

Sindu

වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම් කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ...

Venvee Dan

Chamika Sirimanna

Sindu

වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම් කීරි ගැහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ...

Sansara Sihinaye

Chamika Sirimanna

Sindu

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි මං ඔබට ආදරෙයි ම...

Sanda Rajiniye Oba Hiripoda Wessa Aran

Chamika Sirimanna

Sindu

සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන් මගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින් හිම කැට වාගේ...

Sanda Rajniye

Chamika Sirimanna

Sindu

සඳ රැජිනියේ ඔබ හිරිපොද වැස්ස අරන් මගේ යහනට එනවද මීදුම් සළු අතරින් හිම කැටේ වාගේ...

View all songs by Chamika Sirimanna →

Similar Songs