Skip to content

Lyrics

සිංහල
කියන්න බැරි දේ ලියා එවන්නම් කියවා හඬනු එපා සිත තුල සිරවී සිඳලනු නොහැකී ආදර හැඟුමන් ලියා එවන්නම් කියවා හඬනු එපා (නැත මා වරදක් ඔබ හට කෙරුවේ මෙතුවක් කල් මා නිහඩව සිටියේ).. මා නිවැරදි බව ඔබ දැනගනී කියා ඔබ යලි ඒවි කියා (නොසිතූ අයුරින් නොපැතූ විලසින් ඔබ වෙනකෙකු හා අතගත් පුවතින්).. හැඬවේ තවමත් සිත ඔබ මගේ කියා හිමි නැති පැතුම සදා කියන්න බැරි දේ .....

More by Chamika Sirimanna

Yannepa Mathakayen Oya

Chamika Sirimanna

Sindu

යන්නෙපා මතකයෙන් ඔයා ඉන්න ළඟ නැවතිලා ආදරේ කරනවා මගේ හුස්ම යනතුරු පවා ඔයා මට දුන්න...

Wenvee Dan

Chamika Sirimanna

Sindu

වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම් කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ...

Venvee Dan

Chamika Sirimanna

Sindu

වෙන් වී දැන් යන්න ඉතින් වෙන් වී යන්නම ඕනෙම නම් කීරි ගැහෙයි හඬන සුසුම් ඉවසුම් නෑ...

Sansara Sihinaye

Chamika Sirimanna

Sindu

සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි මං ඔබට ආදරෙයි ම...

Sanda Rajiniye Oba Hiripoda Wessa Aran

Chamika Sirimanna

Sindu

සඳ රැජිණියෙ ඔබ හිරිපොද වැස්ස අරන් මගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින් හිම කැට වාගේ...

Sanda Rajniye

Chamika Sirimanna

Sindu

සඳ රැජිනියේ ඔබ හිරිපොද වැස්ස අරන් මගේ යහනට එනවද මීදුම් සළු අතරින් හිම කැටේ වාගේ...

View all songs by Chamika Sirimanna →

Similar Songs