Skip to content

Lyrics

සිංහල
(රන් වම් මල් දම් සොඳ ගොත මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන් මත් කරනා මුදු සිනහා මල් සරින් සැනසෙන්නම් සොඳුර නුඹ මතින්... ) ඔය මුදු පහසේ දැවටෙන්න මගේ ජිවිතේ සඳ කිරණක්ව සරසන්න මගේ ආදරේ මට පවසන්න ඔය නෙතඟේ බැඳී ආදරේ මගේ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ.... (Through the hard times i love u so much) තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹේ දෙතොලේ තබමින් හිමිහිට ළමැද මත හුස්ම තබමින් සෙනෙහස පතමි නුඹේ දැහැනේ රැඳෙමින්.... තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹේ දෙතොලේ තබමින් යහනෙක සතපවා සිහින දකිමින් මියැදුනු සඳක නුඹ පතමි ස්නේහෙන්.... රූ රූ... රූ රූ... රූ රූ... Now ma take you back to the year 94 I got up 4 to 5 6 in my studio We don't wave 4-5s just to rock the show you don't have to do drugs to be a rap star Listen up y'all before trying being gangster ඔය මුදු පහසේ... /

More by Centigradz

View all songs by Centigradz →