Skip to content

Lyrics

සිංහල
අඩි ගානක් වලක් කපලා අඩි ගානක් අනුන් හෙළලා අඩියක්වත් තියලා යන්න නුඹට බෑ පුතේ… අනුන්ට කැපූ වලේ වැටෙන්නේ නුඹයි බොලේ… අඩි ගානක් වලක් කපලා අඩි ගානක් අනුන් හෙළලා අඩියක්වත් තියලා යන්න නුඹට බෑ පුතේ… උගුල් ඇදලා අගුල් දාලා මඟුල් කන්න නුඹට බෑ පය ලිස්සා ගියොත් වලට වැටෙනු වළක්වන්න බෑ බොරුවෙන් වැඩ බොරුවෙන්මයි බොරුවෙන් ජය ලබනු බෑ ඒවා තාවකාලිකයි… අඩි ගානක් වලක්… ලණු ඇදලා මග අහුරා කෙනකු බිමට දමනු බෑ හැමදාමත් හැමෙකනාම බොරුවෙන් රවටන්න බෑ බොරුවෙන්බොරු මහ බොරුවට ආයුෂ වැඩි කලක් නෑ ඒවා තාවකාලිකයි… අඩි ගානක් වලක්…

More by Cartoon Songs

Thoththa Babala (Theme Song)

Cartoon Songs

Sindu

දොයි දොයි දොයිය බබාලා බයි බයි බයිය බබාලා අහිංසක පුංචි බබා නම විකුණන ඔක්කොම තොත්ත...

Walige Wanala Oluwa Kahala

Cartoon Songs

Sindu

වලිගේ වනලා ඔලුව කහලා මහජන උපහාර ගන්න බොරුව අතට අහුවුණ දා මල් වෙනුවට ගල් වදින්නේ…...

Walas Mulla

Cartoon Songs

Sindu

කන්නා කැලෑ කන්නා වනන්තරේ වනසන්නා දෙන්නා වලස්සු දෙන්නා වනන්තරේ සුරකින්නා..... වෙන...

Soora Pappa Cake Song

Cartoon Songs

Sindu

දෙන්නම් මං අද පප්පලට රැජිනට යවනව කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට

Saddaya Vitharai Wada Na

Cartoon Songs

Sindu

සද්දය විතරයි වැඩ නෑ අසව් බොලඤා දඩිං බිඩිං ඩෝං ඩෝං මෙයා රතිඤ්ඤා අතේ තියන් පත්තු ක...

Muhuda Mage Goda Bimayi

Cartoon Songs

Sindu

මුහුද මගේ ගොඩබිමයි නැව මගෙ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳහිත මමයි...

View all songs by Cartoon Songs →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...