Skip to content

Lyrics

සිංහල
දෙන්නම් මං අද පප්පලට රැජිනට යවනව කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට (එකක් මදි දෙකක් දානවා) මී පැණි බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා පොඩි කජු මද ටිකකුත් තියලා ගම්මිරිසුත් යහමින් දාලා නෑ.......... ආහ්...... නැද්ද? පාසානම් ටිකකුත් දාලා සීනි කිලෝ දහයක් දාලා නයි බිත්තර දෙකකුත් දාලා හදනවා පදමට හැදි ගාලා (එක්කො බිත්තර තුනක්ම දානවා) රැජිනට යවනවා කේක එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට ලුණු ටිකකුත් දානවා නේද නෑ.......... ආහ්...... නැද්ද? මිනි ඔලුවකුයි කටුස්සෙකුයි පොළඟාගේ දළකුයි නගයෙකුයි රස වෙන්නට රට ඉඳි ටිකකුයි නෑ නෑ නාරං බික් තුනකුයි වැඩි වැඩි එකක් හොඳටෝම ඇති රටකජු ටිකකුත් පොතු ගහලා පොතු ටික දානවා මද කාලා හොඳ හැටි පදමට හැඳි ගාලා සුවඳ එන්න දානවා වැනිලා ආ ඒ පාර නම් යන්තම් හරි ගියා හැදුවේ කේක් එක අපි දෙන්නයි අහුවෙන්නේ අර පප්පලාවයි මාලිගාවේ වැඩ දැන් මග නවතී මක බාස්ව දැන් කිඹුල්ලු කයි......

More by Cartoon Songs

Thoththa Babala (Theme Song)

Cartoon Songs

Sindu

දොයි දොයි දොයිය බබාලා බයි බයි බයිය බබාලා අහිංසක පුංචි බබා නම විකුණන ඔක්කොම තොත්ත...

Walige Wanala Oluwa Kahala

Cartoon Songs

Sindu

වලිගේ වනලා ඔලුව කහලා මහජන උපහාර ගන්න බොරුව අතට අහුවුණ දා මල් වෙනුවට ගල් වදින්නේ…...

Walas Mulla

Cartoon Songs

Sindu

කන්නා කැලෑ කන්නා වනන්තරේ වනසන්නා දෙන්නා වලස්සු දෙන්නා වනන්තරේ සුරකින්නා..... වෙන...

Saddaya Vitharai Wada Na

Cartoon Songs

Sindu

සද්දය විතරයි වැඩ නෑ අසව් බොලඤා දඩිං බිඩිං ඩෝං ඩෝං මෙයා රතිඤ්ඤා අතේ තියන් පත්තු ක...

Muhuda Mage Goda Bimayi

Cartoon Songs

Sindu

මුහුද මගේ ගොඩබිමයි නැව මගෙ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි දොස්තර හොඳහිත මමයි...

Kumbichchi (Theme Song)

Cartoon Songs

Sindu

(කූඹි ගමේ කූඹි ගෙදර කූඹි කුමාරි මෙයා තමයි කූඹි කැලේ නිසි බලධාරි... ) කරබාගෙන කරද...

View all songs by Cartoon Songs →

Similar Songs