Skip to content

Lyrics

සිංහල
හිත හදාගන්න බෑ තනිවෙලා මම ඉතින් මට හදාගන්න බැරි වරදක් වුණා මගේ අතින් ඔබ යන්න ගිහින් ඈතට ඉගිලිලා මගේ ලොවෙන් ඔබ නැතිව සිතින් මැරි මැරි ඉන්නවා මම ඉතින්... වේදනා ගෙනෙයි මතකය හැම විටම ඇවිලිලා සුදූ ඔයා නැතිව ජීවිතේ අද මට එපා වෙලා වෙන් වුවත් නැතත් නිතරම මම ආදරෙයි කියා මගේ පණයි ඔයායි දෙකක් නෙවෙයි දන්නවාද ඔයා.... හිත හදාගන්න බෑ.... හරියි කියා කරපු දේවල් මට වැරදුණා අද නැතිවුණා මවපු ලොකේ බොඳ වෙලා හෙමිහිට ඔබ නැතිව ගියේ සිදුවුණු වරදකින් නොදැනම මට සමාවෙන්න කියන්නවත් ළඟක නෑ ඔබ... හිත හදාගන්න බෑ....

More by Buddhika Solanga Arachchi

View all songs by Buddhika Solanga Arachchi →

Similar Songs