Skip to content

Lyrics

සිංහල
මලේ මලේ මල වට පෙති නොරැඳි මලේ කැලේ කොලේ කල එලි දැන් ගිනි කොමලේ මදේ නැගුනු සංකා දුක් තුනී කලේ මලේ ඇයයි නුඹ මා වෙත තුරුළු කළේ..... දැවේ දැවේ උඹ තරමට මම මැවෙයි මැවෙයි පෙරදා දුටු හින මාළිග සිහින ලොවක පාවී යන අතර තුර නුඹත් නිමා විය ඇය මෙන් සුවඳ ඉතිරි කර..... හඬා වැටෙන වැළපෙන හිත ළඟ ගරා වැටුණු සිතුවිලි එකිනෙකට යා කොට බලා සිටිමි සඳ තරු කැට මැද බලාපොරොත්තුව විතරද තනියට උරුම.... මලේ මලේ මල වට පෙති නොරැඳි මලේ......

More by Buddhika Solanga Arachchi

View all songs by Buddhika Solanga Arachchi →

Similar Songs