Skip to content

Jaya Apatai (Cricket Sadde)

Bit Raits Baila 1980s - 1990s Devotional

Lyrics

සිංහල
ක්‍රිකට් සද්දේ අපි හැමදෙනගෙම සවන පිනනවා අපේ එවුන් දැන් තැන තැන බයිලා කියනවා යන යන තැන් වල ඒවා නැගලම යනවා අපිත් ඉතින් ඔන්න එකක් හදලම කිව්වා... පිටිය පුරා සිංහ කොඩිය හොඳට දිලෙන්නේ අනුහයේ වුණා වගේ ලොව හොල්ලන්නේ අපේ කොල්ලෝ ක්‍රිකට් පිටියේ නම රන්දන්නේ ජය අපටයි හැමදාමත් මේ තණ නිල්ලේ... FB එකේ නිදාගන්න අපේ මල්ලිලා හැමවෙලේම මිස් කෝල් දෙන අපේ නංගිලා නංගී මල්ලී සැමදෙන දැන් එකතු වෙයල්ලා කිමිදෙමු අපි ක්‍රිකට් සොමියේ මේ අහපල්ලා... දාන දාන හැම බෝලේම හොඳට වැටෙනවා ගහන ගහන හැම පාරම හයක්ම වෙනවා ක්‍රිකට් වලට තියෙන ඇල්ම තව වැඩි වෙනවා මේ පාර කප් එක අපි අරන්ම එනවා... [RAP] පිටිය පුරා සිංහ...

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...