Skip to content

Lyrics

සිංහල
පාට දේදුන්නේ පාට සේදීලා මේ ඹබේ මූණේ පිට ගෑවිලා අත් දෙක ඔබ හට භාර වේ ආදරේ හීනෙකී නොවේ මා දෑසේ කන්දේ ලන්දේ ඕවිටේ ඇල්ලේ ගඟුලේ සාගරේ දැක්කේම ඔබේ රූ සිරි පීදෙන මේ මල් යායකින් හෝ ගානා වැහි කෝඩයකින් දැක්කේම ඔබෙ රූ සිරි මා හා මේ සසරේ එන්නේ මේ ප්‍රේමේ නිසා මල් වැස්සේ මා නෑවෙන්නේ මේ ප්‍රේමේ නිසා පාට දේදුන්නේ ..... ආදරේ හීනෙකී නොවේ මා දෑසේ මල් හී විද්දේ කාටදෝ කව්දෝ දුන්නේ ආදරේ පින් පාට මුහුණේ ඔබේ පෙම් ඉතිහාසේ ලියවෙනවාදෝ මා නමින් මේ ප්‍රේම මන්දිරේ මා හා මේ සසරේ එන්නේ මේ ප්‍රේමේ නිසා මල් වැස්සේ මා නෑවෙන්නේ මේ ප්‍රේමේ නිසා පාට දේදුන්නේ .....

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs