Skip to content

Lyrics

සිංහල
මතු පෙම් පුරන නෙතු කැල්මන් සලන ඉඟි සිත්තම් කරන ලෙසිනා නිසසල නිල් විලක මුදු පියුමක් විලස හදවත් සුවදෙනා ලං ලං වේද වෙන් වෙන් වේද පෙම් සිත් පෑරිලා සංසාරෙම අත්වේද පෙම් සිත් පෑහිලා අප හිත් දවන හද ගැස්ම හැඳින දුර යන්නයි පැතුම් පෙමිනා ලද හිස් කමට දුක කැන්දන් පොවන පෙම කවුරුන් හඳුනනා නෙතු කඳුළු බිඳක සුසුම් විමසනා නෙතු කොපුල් සිඹින සියුම් හැඟුමන් සීත බිඳක් නිවන වදන් පතමිනා අපිඋතුම් පෙමක පැතුම් පිබිදෙනා මතු පෙම් පුරන .... කඳු මුදුන් පසින් පවන් විලසින හද හැඟුම් රඟන පැතුම් ගැවසෙනා තරු නෙතක් මවන දසුන් සුවදෙනා සීත පෙමින් වෙලෙන තරම් නොදනිනා මතු පෙම් පුරන .... හද සොයමි සොඳුරු නවාතැනක් අපට පෑහෙනා

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs