Skip to content

Lyrics

සිංහල
මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු ගංඟා නෙතු හොර රහසේ පිස දැම්මේ මා මගේ හිතින් වෙන්වෙන්න කාරණා තාම දන්නෑනේ මා ඔබ එනකල් තනියෙන් මා ඉඳලා හිත හොඳයම අද මුලා වෙලා තව සැරයන් ඇවිදින් සොයලා යනවද හිත හදලා කොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේ ආයෙමත් ඒවී නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේ ලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුන මෙසේ මඟ හැර යන්න ඇයි පෙම් කළේ ඔබ එනකල් තනියෙන් .... ඔබ මගේ කී ලෙසින් යළි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේ පෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේ ඔබෙන් එහා හෙටක් හොයා හිඳින්නම් පණ මගේ මට පවසන්න ඇයි හැර ගියේ ඔබ එනකල් තනියෙන් ....

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs