Skip to content

Lyrics

සිංහල
හිත හිරි වැටුණාදෝ ඇස් දෙක දැකලා එවන්නද ආදරේ සුසුමක තියලා වේදනා හිතේ තියා රෑ පුරා හඬා සාගරේ එහා ඉඳන් ආදරේ කළා නිම් හිම් නොවූ ආදරේ හීන සිතුවම් කළා හැඟුම් පහසින් රහසක් කීවා....... හිත හිරි වැටුණාදෝ ඇස් දෙක දැකලා එවන්නද ආදරේ සුසුමක තියලා...... ඈත ඈත අම්බරේ පාවෙලා ගියත් ආදරේ වෙනස් නොවේ ජීවිතේ ගියත් නිම් හිම් නොවූ ආදරේ හීන සිතුවම් කළා හැඟුම් පහසින් රහසක් කීවා....... (හිත හිරි වැටුණාදෝ ඇස් දෙක දැකලා එවන්නද ආදරේ සුසුමක තියලා...... ) (එවන්නද ආදරේ සුසුමක තියලා...... )

More by Bachi Susan

View all songs by Bachi Susan →

Similar Songs