Asimithai Adare
Lyrics
සිංහලඅසීමිතයි ආදරේ
නැවුම් වේවි සිතුම් නිමේෂයෙන් නිමේෂයට
මිහිරි වේවි පැතුම් නිමේෂයෙන් නිමේෂයට
අසීමිතයි ආදරේ අසීමිතයි ආදරේ
ඔබ එනතුරු හිඳිමි පුරවා හද හැඟුම්
සිහිවෙනවා පහස ඔබේ එළඹුනුදා ගිම්හානේ
ඉවසනු බෑ දෑස තෙමෙයි
සෝ සුසුම් වල ගලා හැලේ
සිහින මවමි සෙමින් සැනසෙන්නට ඔබෙන්
අසීමිතයි ආදරේ...
රෑ මැදියම නිදියහනේ සැතපෙනු බෑ නැත සහනේ
සත් සමුදුරු බිම ඉඳලා
පැමිණෙන දා මාව සොයා
ඔබේ තොල් පෙති පියුම් දස දහස් වරක් සිඹිමි
More by B Positive
View all songs by B Positive →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Dedunu Sihineka
Hashara Fernando
Sindu
දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...
Bonikka Nidiyanawa
Children Songs
Sindu
බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...