Skip to content

Lyrics

සිංහල
නිල් ගුවන් හසකැලුම් - පවසමින් පෙම් හැගුම් ජීවිතයේ,. යෞවනයේ, දකිනා.. සුවළදුන් සෙනෙහසින් - මගෙ පැතුම් සරසමින් මා දෙනෙතේ‍‍... මා මනසේ... රැදුනා‍‍‍.. හදසැලෙනා.. රැයේ හිම සිසිලේ....... රහසේ.. අහසේ ඈත ඉමේ මුතු වරුසා, සැලුනා තාම මැවේ.... නෙබිදී නොමැකී ඒ මතකේ... සිතු ලෙසින් සැනසෙම්න් - නිදහසෙන් නැලවෙමින් මගෙ දිවියේ.. ඒ යුගයේ තිබුනා දහසකින් සුව දසුන්, පහසකින් ලද රසින් මෝහනයේ... සත්සරයේ රැදුනා.. හදසැලෙනා.. රැයේ හිම සිසිලේ....... රහසේ.. අහසේ ඈත ඉමේ මුතු වරුසා, සැලුනා තාම මැවේ.... නෙබිදී නොමැකී ඒ මතකේ... හදසැලෙනා.. රැයේ හිම සිසිලේ....... රහසේ.. අහසේ ඈත ඉමේ...

More by Arun Lian

View all songs by Arun Lian →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...