Skip to content

Lyrics

සිංහල
හිරුගේ ලොවේදි අපි වෙන් වෙමු සඳුගේ රැයේදී යලි හමු වෙමු යලි හමු වෙමු..... සැකයේ වෙලීලා උදයේ හවා රැකවල් නැගෙයි අප වටා ගොළු වී මුවාවී ඉමු..... හිරුගේ ලොවෙදි..... අඳුරේ වෙලීලා රැය සීතලේ සිහිනෙ උදාවූ ලොවේ මුමුණා සිනා සී ඉමු..... හිරුගේ ලොවෙදි.....

More by Arun Lian

View all songs by Arun Lian →

Similar Songs