Skip to content

Lyrics

සිංහල
ඔබ එනවා නම් පුර සද වෙලා මා නොනිද ඉන්නවා නෙතු වයා... සිහින රන්දා පුර සද වෙන්න බැ මා බැස යා යුතු නිසා ඔබ දමා.... ඔබ රන් තරු මල් පිට කැන්දන් යන්නම් තොල් ,මත හසරැලි වැසි වස්සනම් හද ආදරෙන් හා.... ලංව ඉන්නම් මා..... සෑම දා......ආඅ.... හිමි නැති වන මල් සොඳුරුද මෙතරම් සිපගනු තහනම් මල් ඇයි මනරම් සිතුවිලි සේනා අසයි සිත පාරා... මලක රොන විදින බඹරුන් දන්නේ නැ දහවල විදි වේදනා ගිම්හාන යානා මල් හින්දම තනිවෙන බඹරුන් ඉන්නා සිත් මත සුවදම නීති පිට දෙන්නා ඔබ ගියත් දුක රන්දා.... සිතින් දුරු වෙන්නේ නෑ මතක සේයා..... හිමි නැති වන මල්....... /

More by Arjuna Rukantha

View all songs by Arjuna Rukantha →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...