Skip to content

Lyrics

සිංහල
අහසේ රන්තරු කැට බබලයි රහසේ සුරගන ගී රැවූදේ පහසේ මවු උණුසුම ලබමින් රිසි සේ දෙවි පුතු නිල් නෙතු දිලිසේ රෑ සීතලේ ගව ඔරුවේ කුමරෙකී... ලෝ පවු නසා සාමය ගෙනා සුමිහිරි ජේසු ඉපදුණා පාපෙන් මුදා ජීවේ පොවා ගයනෙමි රජිදේ ගයමි ආලේලුයා... පැතිරේ ලෝ දන හට සාමය පැතිරේ ලෝ තලයම සෙනෙහෙන් ඉතිරේ සග ලොව ගී වැල් ඉහිරේ කුමරෙකු ආ බව කියැවේ ආසිරි ගී රැව් පිලි දී පැසසුම් වේ... ලෝ පවු නසා සාමය ගෙනා සුමිහිරි ජේසු ඉපදුණා පාපෙන් මුදා ජීවේ පොවා ගයනෙමි රජිදේ ගයමි ආලේලුයා... ඝනඳුරු පරදා තරු එළි පායා පිනිදිය ගැලූ දා සැතපෙනා නත්තලේ ආසිරි මවා ජේසු පුතු හිනැහෙනා...

More by Arjuna Rukantha

View all songs by Arjuna Rukantha →

Similar Songs