Skip to content

Lyrics

සිංහල
ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ දාගෙන නටපන් අංගුලි මාලේ ගස් ගල් ගානේ කර කර ආලේ උකසට තියපන් කොටහලු මාලේ රෑ මැද සාලේ එල්ලෙයි වහලේ කඩාන වැටුනයි කරපු පරාලේ එක්කර අතැඟිලි අරගෙන සැණකෙළි මගුලට කෙළ උනේ උන දැන් මලකෙලි ගහගෙන ලී කෙලි වටේම ගිනි කෙලි රත කෙළියට ලොල් වූ තොපි සක්කිලි කන් කන් ඕරු පැදපන් පාරු ලැජ්ජයි නේද ගැහුවොත් බූරු ඕන්ඩු රෙන්ඩු මූන්ඩු නාන්ඩු ගැනලා හදපන් කොටුවක් ඌරු වෙවෙනස් වුනෑ මං වෙවෙනස් වුනෑ මං දැක්කට කාල ගෝට්ටි අස්සට යන්නෑ මං වැස්සට තෙමුනට පිස්සෙක් නෙවෙ මං කාලගෝට්ටි දැන් කාලගෝට්ටි දැන් කාලගෝට්ටි වෙනස් වුනෑ මං වෙනස් වුනෑ මං මං දැක්කට කාලගෝට්ටි අස්සට යන්නෑ මං වැස්සට තෙමුනට පිස්සෙක් නෙමේ මං මං ක කා කාලගෝට්ටි දැන් කාලගෝට්ටි දැන් ආන අ රූන අ රූන් කටුස්සා අලගෙඩි පලගෙඩි කලේට විද්දා වට පිට බැලුවා තණකොළ කෑවා තන පට පෙන්නා trending අවා චැස් පිට වක් වක් ලැව් ගිනි ලාවා කැ කැ කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත පෙට්ට ගමක් විකුණන් කනවා ආටක නාටක වේපට සුන්ගන් කෝඩි අලප්පන් බන් බන් බන් බුරියන් ඔක්කොම නරියන් සාරිය අස්සෙන් බැලුවයි බුරියන් වෙවෙනස් වුනෑ මං වෙවෙනස් වුනෑ මං....

More by Anushka Udana

View all songs by Anushka Udana →

Similar Songs