Skip to content

Lyrics

සිංහල
තව වරක් ඔබ හැරී බැලුවානම් ඔබ සිතේ දුක නිවන්නත් තිබුනා ඔබට සමුදී මියෙන මා හදවතේ නැගෙන සුසුමන් දැනෙන්නත් තිබුනා... ඔබේ උරතලේ මුහුණ සඟවා මා ආදරේ යැයි හදට කෙඳිරූ දා මතකයක් වී මියෙන තුරු මතු දා දවාවී හද නෙතු තෙමා දිවා රෑ... සිහින පොදි බැඳ එක්ව ආ මඟ දා යන්න වී හැර සනුහරේ සනහා රිදුම් ඇයි තව තැවෙන සිත ගරහා අඳුර පමණයි මටත් ඔබ නැති දා

More by Anuradha Nandasiri

View all songs by Anuradha Nandasiri →

Similar Songs