Skip to content

Lyrics

සිංහල
සුන්දරද මේ අදුර වියරු වූ සුළගයි හමන්නේ හිමි අහිම් කම් සුවද දුන් මල් පෙතියි අද තියෙන්නේ..... පිපී නෙළුපුල් මලක් වී හිනැහී සුවද සැලුවා සිඹින්නට රිසි සේ ගගක් සේ පිණි කදුළු දිය වී මගේ දුක ඉහිරිලා හැඩුවා.... දුක හිතුනු අහසක් වෙලා හිමිකම් නුඹ ඇවිත් මල වැහි දියෙන් තෙමුවා ඉතිං පෙම්වත නුඹත් නැති ලොව නාදුනන මල නටුවකින් හැලුනා.... සුන්දරද මේ අදුර වියරු වූ සුළගයි හමන්නේ හිමි අහිම් කම් සුවද දුන් මල් පෙතියි අද තියෙන්නේ....

More by Anuradha Nandasiri

View all songs by Anuradha Nandasiri →

Similar Songs