Skip to content

Lyrics

සිංහල
එන්න එන්න එන්න එන්න එන්න එන්න්‍ එන්න එන්න මගේ පැලට ඇවිත් මිලින කුසුම් පුබුදුවන්න නුවන් පහන් සිල ගෙනැවිත් නිවුනු පහන් අවුලුවන්න එන්න එන්න මුවින් ගලන මියුරු තෙපුල් හිස් කවි පොත මත ලියන්න සිහින් සිනා පැන් කොතලෙන් කදුලු වලට පැන් ඉසින්න එන්න එන්න මේ නිරුදක කතර සත හදේ විඩා නිවාලන්න කොපුල් තලේ සඳුන් සුවඳ පවන් රොදක තබා යන්න එන්න එන්න

More by Anura Kalubowila

View all songs by Anura Kalubowila →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...