Skip to content

Lyrics

සිංහල
සැදැ අහසින් සළා කළුවර කුනාටුවකි එන්නේ දිරා ගොසිනි දිගු වැල් පාලම ජිවිතයේ කෝ ඔබ යහපත් යෙහෙළිය කොයිබද ඉන්නේ කෙලෙසද දරුවන් දෙදෙනා ඒ ආදරයයි මාගේ තලන්නෙපා උන් හට යහපත් යෙහෙළියේ සැදැ අහසින් තැන තැන ඇති කවිපද සේ වේදනාවන් මාගේ මතුරන්නෙපා ඒ කව් යහපත් යෙහෙළියේ සැදැ අහසින්

More by Anura Kalubowila

View all songs by Anura Kalubowila →

Similar Songs