Skip to content

Kollan Mula Karanna

Anoj Baila 1980s - 1990s Romantic

Lyrics

සිංහල
චාටු දාන්න හාදු එවන්න හොඳට ඉන්න අපේ කොල්ලෝ වලේ දාන්න ලයින් දාන්න බැරි නම් වයර් අදින්න නංගියෝ ඒවා හඳේ ගඟේ පනින්න කොමල දාන්න ඕපේ හොයන්න ළිඳ ළඟ සංගම් දාගෙන නිව්ස් කියන්න කඩේ යවන්න කොල්ලන් යූස් කරන්න එහෙනම් සොරිම තමයි සමාව දෙන්න... කොල්ලන් මුලා කරන්න දැන් බෑ සෙල්ලම් නෑ තේරුම් ගන්න කෙල්ලන් එපා දුවන්න මේ ටික නැවතිලා හරි අහගෙන ඉන්න.... මායම් එපා දාන්න සායම් දිය වෙයි ඇස් පිහදාගන්න කෝලම් එපා නටන්න කෝලම් ගහන්නේ ඔය ගෑස් බහින්න.... බෝරිං අනේ මෙයා කියා මගේ අතේ සතේ හිඟා කකා හිනා වෙවී කකා බිබී එදා ඉඳන් පාගල් වූවා මටත් අනේ පනේ මගේ සුදා කියා මමත් දුන්නේ අරන් අරවා මේවා බුරුතු පිටින් පෝළිම් පැන්න තරම් ටිකට් ගන්න හෝල් වලින් පිචර් එකක් එහේ ඉඳන් ආව ගමන් අළුත් පිටින් ඕටි යන්න ටයිම් එකක් නැතිව බලන් ඉන්නේ බොසා දුවා නටපු තරම් මමයි දන්නේ උදේ ඉඳන්... කොල්ලන් මුලා... ඩාලිං සුදූ ඔයා කලින් එන්න ෂොපිං යන්න කිව්වා ඔයා ආව ගමන් විද්දා මගේ පර්ස් එකට මට තව ෂූස් දෙකක් ගන්න ඕනේ අරන් දෙන්න කිව්ව ගමන් අරන් ගියා ඩබල් එකේ ටවුන් එකට ලව් යූ කියපු ගමන් ඔයා බලපු බැල්ම එහෙන් මෙහෙන් ඇවිත් කැරකි කැරකී වැටුණේ උඩින් පොකට් එකට නෝ සේවිං මට හොල්මං දැන් නම් මං නෝ ඔප්ෂන් මටත් උඩින් ලෝන් වැටුණේ එකපාරම ලයිෆ් එකට.... චාටු දාන්න.... කොල්ලන් මුලා කරන්න...

Similar Songs

Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya

Gypsies

Baila

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...

Oba Kemathinam Mata Kiyanna

Gypsies

Baila

ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...