Skip to content

Lyrics

සිංහල
ඔකඳ වෙලා සිත ඔකද වෙලා තුරුණු වියේ සිත ඔකද වෙලා ඔකඳ වෙලා සිත ඔකද වෙලා තුරුණු වියේ සිත ඔකද වෙලා අවන්හලේ.... නැසී යන අඩ අඳුරේ සිහින ලොවේ..... ඔබ හා හිනැහෙන මොහොතේ ලඟින් ඉදන් රස කතා කියා සනසන්නම් ඔබ මගේ සුදා ඔකඳ වෙලා සිත ඔකද වෙලා .../ සවන පුරා..... විහිදී යන මිහිරි ගැයුම් දෙනෙත පුරා.... උතුරා යන මිහිරි දැකුම් මැවෙයි හදේ උණුසුමෙන් පුරා ගෙනෙයි සිතුම් නලියමින් නුරා..... ඔකඳ වෙලා සිත ඔකද වෙලා .../

More by Anjalin Gunathilaka

View all songs by Anjalin Gunathilaka →

Similar Songs