Skip to content

Lyrics

සිංහල
මියුරු පෙම් මදිරාවේ නුහුරු රස දැනුනාවේ සත්සරේ රැව් දිදී පුරවන්න මා දෙසවන් මිහිරේ දෙතොල් පෙති පුබුදාලා පියුම් පැහැ විහිදාලා දෙනෙතෙහි නිල්මිණි ලෙළවන්න මා නළවා සොදුරේ හසරැල් අමා දියේ තිසරුන් තෙමී ගියේ රන්වන් ලතාවෙන් ඉන්න ලංවී සුදෙහිනියේ දිවා රැයේ මියුරු පෙම් ..... කඳු හෙල් මැදින් ඇදී එමි ආදරේ සොයා සිහිනෙන් පැතූසේ වස්තුවක් දැන් තියේ හිනැහි මගේ කියා දෙතොල් පෙති .... මියුරු පෙම් ....

More by Anjalin Gunathilaka

View all songs by Anjalin Gunathilaka →

Similar Songs